How to Make a PayPal Account - Send and Receive Account [සිංහල]

ඔබ දැනටමත් PayPal Send Only Account එකක් සදා ගැනීමට දන්නවා ඇත. How to Make a PayPal Account - Send only වෙත ගොස් ඔබට එය නැරබීමට හැක. මෙම ලිපියෙන් අද ඔබට පහදා දීමට යනුයේ මුදල් ගෙවීමට සහ මුදල් ලබාගැනීමට, නොමැතිනම් send and receive account එකක් සාදාගන්නා ආකාරයයි. මෙහිදී PayPal account එක සාදන ආකාරය තරමක් වෙනස් වන අතර, ඔබ පිටරටක වාසය කරන ශ්‍රී ලාංකිකයෙකු ලෙස සිතා මෙය ඔබ නිර්මාණය කරගනී. එසේනම් පහත පියවර අනුගමනය කරමින් PayPal account එක තනා  ගන්න.



  • පියවර 1:- Click here  එවිට ඔබට පහත පරිදි pageයක් දිස් වේ. එහි sign up today යන්න click කරන්න.
PayPal-Sign-Up-Sinhala

  • පියවර 2:- ඉන්පසු තම දැනට වාසය කරන රට Philippine, Malaysia ලෙස හෝ Singapore තෝරන්න. මෙයට හේතුව ආසියාවේ පවතින මෙම රටවලට PayPal සම්පූර්ණ සහයෝගය දැක්වීමයි.
PayPal-Sign-Up-Select-country-Sinhala
  • පියවර 3:- ඉන්පසුව එළබෙන pageයෙහි සියලු තොරතුරු තම සත්‍ය තොරතුරුම යොදා සම්පුර්ණ කල යුතුය. 
වැදගත් :- තම Nationality යන්න Sri Lanka ලෙස තෝරන්න.

- Phone number ලෙස පහත දැක්වෙන උදාහරණ වලින් එකක් හෝ වලංගු යයි සිතෙන phone numberයක් යොදන්න.(තෝරනු ලැබු රටෙහි Phone numberයක් විය යුතුය)

Ex:- For Philippine
+63 45 866 6235 / +63 45 866 6487 / +63 45 866 6852
Ex:- For Malaysia
+60-3-2154 3265 / +60-3-2154 3266 / +60-3-2154 5214
Ex:- For Singapore
+6525415638 / +6525410368 / +6525410367


  • තම Postal code මෙතනින් සොයා ගන්න  Click here
  • පියවර 4:- මෙම පියවරෙහිදීම ඔබට තම සම්පත් web card පත හෝ commercial bank card පත link කල හැක. ඔබට එය පසුව කිරීමට අවශ්‍ය නම්, Link my credit card so I can start shopping right away (recommended) යන්නෙහි tik එක ඉවත් කර ''Agree and create account'' click කරන්න.

  • දැන් ඔබගේ Paypal ගිණුමට Log වෙන්න . Account ID එක ඔබගේ Email එක. වෙනත් Site වලින් ගෙවීම් ලබා ගන්න ඔබ ලබාදිය යුත්තේ මේ Email එකයි. Password ඔබ ලබාදුන් එකයි.
දැන් ඔබට සාර්ථකව මුදල් තම PayPal ගිණුමට ලබාගැනීමටත්, අන්තර්ජාලය  තුල ගෙවීම් කිරීමටත් හැකිය.
Important :- ඔබ සෑදු  ගිණුමට ඔබගේ පරිගණකයෙන්ම පමණක් log වන්න.



0 comments:

Post a Comment