How To Make A Payza Account (සිංහල)

Payza කියන්නේ තවත් එක Online Payment processor එකක්. බොහෝ PTC site වලට සහය දක්වන හා ලංකාවට මුදල්  ගතහැකි Online Payment processor එකකි.

Payza-Sinhala-Clixsense
ඉතින් අපි බලමු පියවරෙන් පියවර කොහොමද මේ Payza Account එක සාදා ගන්නේ කියලා.


පියවර :01

Payza site එකට යාමට මෙම ලින්කුව click කරන්න.
පියවර :02
දැන් පහත රූපයේ දිස්වෙන පරිදි Sign Up යන Buttonය මත Click කරන්න.

Payza-sign-Up-Clixsense-Sinhala-Athpotha

පියවර :03
ඉන්පසු  පැමිණෙන Pageයේ ඔබේ රටද සෑදීමට බලාපොරොත්තුවන Account වර්ගයද තේරීම කල යුතුය. ඔබ ශ්‍රිලංකාවේ සිට මෙම Account එක සාදන්නේ නම් බොහෝවිට රට Sri Lanka ලෙස පෙන්වයි. මුදල් Account එකට ලබාගැනීමටත්, ලංකාවට withdraw කිරීමටත් හැකි නිසා, "Select Your Country" Sri Lanka ලෙසම තබන්න. Account Type "Personal" යන්න කරන්න

Payza-Select-Account-Type-And-Country-Clixsense-Sinhala-Athpotha

පියවර :04
ඉන්පසු පැමිණෙන කොටසෙහි ඔබේ දත්ත ඇතුලත් කර "Get Started" යන්න Click කරන්න.

Payza-Fill-Your-Details-Clixsense-Sinhala-Athpotha


පියවර :05
ඉන්පසු Email ලිපිනය තහවුරු කලයුතු අතර, ඒ සදහා Activation Link එකක් ඔබගේ Email ලිපිනයට ලැබී ඇති අතර, ඔබගේ Email ලිපිනයට Log වී එය Click කල යුතුය.

Payza-Email-Validation

පියවර :06
දැන් ඔබව නැවතත් Payza Account එක වෙත ගෙනයන අතර, මෙහිදී තම පුද්ගලික තොරතුරු ඇතුලත් කල යුතුය. මේ සදහා "Complete profile setup" යන්න Click කරන්න.

පියවර :07
පහත පින්තූරයේ පරිදි "Get Started" යන්න Click කරන්න.


පියවර :08
මෙහිදී රැකියා ක්ෂේත්‍රය හා රැකියාව තෝරන්න. (ඔබට කැමති පරිදි ).Save and Continue click කරන්න.

පියවර :09
මෙහිදී ඔබගේ ලිපිනය හා අදාල තොරතුරු ඇතුලත් කරන්න .

Personal-Address-Payza
පියවර :10
ඉන්පසු ඔබගේ දුරකථන අංකය යොදන්න. Save and Continue click කරන්න.