How to Make a PayPal Account-Send Only [සිංහල]

PayPal-to-Sri-Lanka
PayPal යනු අද ලෝකයේ බහුලවම භාවිතා වනු ලබන Online Payment System එක ලෙස සැලකීම වරදක් නැත. අන්තර්ජාලය හරහා සිදුකරනු ලබන මුදල් ගනුදෙනු වලදී මුදල් ගෙවීමටත්, මුදල් ලබා ගැනීමටත් ඇති විශ්සවාදායීම Online Payment method එක PayPal වේ. මෙය eBay හිම කොටසක් වන අතර, දැනට මේවා වෙන් වෙන් ලෙස තම සේවා  පවත්වාගෙන යනු ලබයි.
PayPal කෙතරම් ජනප්රිය සේවාවක් වුවද, තම සේවා සැපයීම  රටවල් කාණ්ඩ 3 කට  වෙන්කර  සිදුකරනු ලබයි. එනම්, send only, send and receive සහ send, recieve and withdraw ලෙසයි. අවාසනාවකට මෙන් අප රට මෙහිදී අයත් වන්නේ send only කාණ්ඩයටයි. මෙහිදී අපට මුදල් ගෙවා භාණ්ඩ  හා සේවාවන් ලබා ගැනීමට හැක. එහෙත් මෙම Account එකට මුදල් ලබා ගැනීමට හා බැංකු ගිණුමට මුදල්  ලබාගැනීමට (withdraw) නොහැක.

එහෙත් මෙලෙස සාදනු ලබන ගිණුම් ban වීමට හෝ limit වීමට ඇති ඉඩකඩ ඉතා අල්පය. මන්ද අප ඒවා අපරටට අදාලව නිවැරදිව සාදනු ලබන නිසාය. එසේ වූවද ඔබට ඒවා ලියකියවිලි මගින් නැවත යත තත්වයට ලෙහෙසියෙන්ම පත්කරගත හැක.

ඉදිරියේදී ලංකාවට සම්පුර්ණ PayPal සේවාව ලැබීමට ඉඩකඩ ඇති අතර. Send only account එකක් සාදා  තබා ගැනීම අවාසියක් නොවනු ඇත. මන්ද එවිට ඔබේ account එක Send. Receive and withdraw යන තත්වයට පත් වන නිසාය

Send Only PayPal ගිණුමක් සෑදීමට ඔබට අවශ්‍යය දෑ...

  • Email address එකක් (නොමැතිනම් Gmail / Yahoo වෙත  ගොස් තනා  ගන්න).
  • Debit හෝ Credit card පතක්. (Debit card පතක් ඔබට සම්පත් බැංකුවෙන් හෝ Commercial බැංකුවෙන් ලබාගත හැක. (Commercial bank ATM පත) මේ සදහා බැංකුවට ගොස් ඒ සදහා ඉල්ලුම් කරන්න).
PayPal  ගිණුමක් සෑදීමට පහත පියවර අනුගමනය කරන්න..

  • Click Here
  • එලබෙන page හි ඇති sign up button ය මත click කරන්න.ඉන්පසු Personal Account යන්න තෝරා "Continue" Button මත කරන්න.

Clixsense-sinhala-athpotha-payPal



  • ඉන්පසු පහත පරිදි ඔබගේ තොරතුරු ඇතුලත් කර Continue යන්න click කරන්න.
Clixsense-sinhala-athpotha-payPal

  • ඉන්පසු ලැබෙන Form ය පහත ආදර්ශ අයදුම්පත අනුව පුරවන්න.
  • ඉන්පසු Agree and create Account යන්න click කරන්න.
  • මීලගට ඔබගේ creadit හෝ debit card පත PayPal සදහා link කල යුතුය. පහත දැක්වෙන කොටසේ එම තොරතුරු ඇතුලත් කර link card යන්න click කරන්න.
  • ඔබ දැන් PatPal ගිණුම නිවැරදිව සකසාගෙන අවසන් අතර, නැවත ගිණුමට log වී එය පරීක්ෂා කරන්න. එහි Account status-verified ලෙස සදහන් වේ නම්, දැන් ඔබට PayPal ගිණුම තම අවශ්‍යතාවයන්ට බාවිතා කල හැක. 
  • ඇතැම්විට credit හෝ debit card පත link කිරීමේදී $2 අසන්න මුදලක් PayPal මගින් ගිණුමට බැරකරගෙන ඇති අතර, එම මුදල් ප්‍රමාණය කෙතරම්ද යන්න card center  වෙත අමතා දැනගෙන verify කිරීමේදී යොදන්න.
ඔබට තවත් ගැටළුවක් වෙතොත් අපවෙත යොමුකරන්න.