- Clixsense කියන්නේ මොකද්ද?
Clixsense කියන්නේ ලෝකයේ දැනට ජනප්‍රියම online advertising paid to click වෙබ් අඩවියයි. මෙය 734 W. Liberty St. Rome, NY 13440, USA යන ලිපිනය යටතේ ලියාපදිංචිව පවතී . 2007 වසරේදී ආරම්බකර ඇත. අද වෙනතුරුත් මුදල් ගෙවමින් පවතින ලොව විශ්වසනීයම paid to click වෙබ් අඩවියයි.
- Clixsense අදායම් උපයන්නේ කෙසේද? සහ ඔවුන් අපට ගෙවන්නේ ඇයි?
ඔව් ඇත්තටම PTC කියන්නේ advertising කරන්න තියෙන sites. ඕනෑම අයෙකුට පුළුවන් සුළු මුදලකට Ad credit pack එකක් මිලට ගෙන තමන්ගේ වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට visitors ලා ගෙන්වාගන්න. ඉතින් යම් කොටසක් අපිට ගෙවීමක් වශයෙන් අපට ලැබෙනවා. තව කොටසක් ඔවුන් ලාභය ලෙස තබාගන්නවා. Advertisers ලට තමන්ගේ වෙබ් අඩවියට visitors ල හෝ customers ලව හම්බෙනවා.
උදාහරණ :- ඔයාල TV බලනවා කියල හිතන්න. එතකොට දැන්වීම් කීයක් නම් යනවද?. එත් ඔයාල ඒවා බැලුවා කියල මුදල් ලැබෙන්නේ නෑ නේද? හැබැයි system දෙකම එකයි. ඒත් එකකින් අපිට සල්ලි ලැබෙනවා අනිකෙන් ලැබෙන්නේ නෑ.
- Clixsense සදහා සම්බන්දවිය හැක්කේ කාහටද?
වයස අවුරුදු 16ට වැඩි ඕනෑම අයෙකුට සම්බන්දවිය හැක.
- වෙබ් අඩවියට සම්බන්ධ වීමට මුදල් අය කරයිද?
නැත. සම්පුර්ණයෙන්ම නොමිලේ ඔබට මේ සදහා සම්බන්ධ විය හැක.
- Clixsense සිංහල අත්පොත හරහා වෙබ් අඩවියට සම්බන්දවීමෙන් ඔබට ලැබෙන වාසි කවරේද?
Clixsense සිංහල අත්පොත හරහා සාමාජිකයෙකු වීමෙන් ඔබට ලැබෙන වාසි කියවන්න (Click here)
- Clixsense අත්පොත හරහා සාමාජිකයකු වන්නේ කෙසේද?
සාමාජිකයකු වීමට මෙම උපදෙස් අනුගමනය කරන්න. (Click here)
- Clixsense account කීපයක් සෑදිය හැකිද?
ඔබට එක් පරිගණකයකින් Clixsense account සැදිය හැක්කේ එකක් පමණි. එසේම ඔබේ නමට Clixsense account කීපයක් සෑදීමද වරදකි.
- මාහට නිවසේ පරිගණකයක් නොමැති අතර මේ සදහා සම්බන්ද වීමට වෙනත් ක්‍රමයක් තිබේද?
ඔව්! ඔබ මේ සදහා ඔබේ Smartphone යෙන් හෝ Tablet computer එකකින් ලියාපදිංචි වීමටද හැකියාව පවතී.
- Clixsense හරහා උපයනු ලබන මුදල් ලබාගනුයේ කෙසේද?
සාමාන්‍යයෙන් මෙහිදී මුදල් Neteller, Payza හෝ Paypal online bank account එකක් හරහා ඔබගේ බැංකු ගිණුමටම ලබාගත හැක. ( Neteller and Payza recommended ). එහෙත් Clixsense අත්පොත හරහා සාමාජිකත්වය ලබාගන්නා ඔබට eZ cash හරහාද මුදල් ලබාගැනීමට අප පහසුකම් සලසාදෙයි. වැඩිදුර තොරතුරු Benefits තීරුවේ බලන්න.
- Standard account එක Premium වලට Upgrade කරගන්නේ කෙසේද?
මෙය සිදුකරගැනීමට ක්‍රම 4ක් අප විසින් දක්වා ඇත. වැඩිදුර තොරතුරු Benefits තීරුවේ බලන්න.
- මා හට දැනටමත් Clixsense account එකක් පවතින අතර මේ හා සම්බන්ද වීමට නොහැකිද?
පුළුවනි! ඔබ Clixsense අත්පොත හරහා අපගේ referral කෙනෙකු ලෙස register විය යුතුය. මේ සදහා ඔබ Submit Ticket හරහා ගොස් ඔබට තම sponser "esyjaya" වෙත මාරු කිරීමට අවශ්‍යය බව දන්වන්න.
Ex;- I need to change my sponsor to "esyjaya".
ඔබට වෙනත් ගැටළුවක් වෙතොත් contact us form හරහා එය අප වෙත යොමුකරන්න.