Monday 13 June 2016

What is Clixsense? ( Clixsense කියන්නේ මොකද්ද) 01


සියලුම ශ්‍රී ලංකික ඔබසැමට සුබ දවසක්. මගේ මේ බ්ලොග් අඩවියේ ප්‍රධාන අරමුණ Clixsense ගැන පහදාදීම .බොහෝදෙනාට PTC ගැන තියෙන්නේ ගොඩාක් දුර්මුඛ අදහසක්. ඔව් ඒක  වැරදි නෑ. මන්ද බොහෝ වෙබ් අඩවි ව්‍යාජ වෙබ් අඩවියන් වීම නිසා. මම මේ බ්ලොග් අඩවිය කරන්න හිතුවේ වසර ගණනාවක Internet money අත්දැකීමක් අලුත් පරපුරත් එක්ක බෙදාගන්න ඕනේ කියල හිතුනු නිසා. මොකද Internet money වලට ආපු මුල්කාලේ අපි නොසෑහෙන්න මුලාවට පත් උනා. මම Internet money පටන් ගත්තෙත් පළමුවෙන්ම PTC වලින් තමා. ඒක හරියට Internet money වල පාදම වගේ. මුල් අවදියේ ජනප්‍රියම අඩවි වුණේ Clixsense, Neobux, Clicksia, incentria සහ BuxP වැනි web අඩවියන්ය. මේවායින් අද වනතුරුත් විශ්වසනීය ලෙස මුදල් ගෙවමින් පවතින්නේ Clixsense, Neobux සහ BuxP පමණි. Clicksia, incentria  යන අඩවියන්ද අදවනවිට වසාදමා  ඇත. මේ එකී නොකී මෙකී සියලුම web අඩවි අතරේ තවමත් ඉදිරියෙන්ම පසුවන්නේ Clixsense පමණි. බ්ලොග් අඩවියට Clixsense සිංහල අත්පොත ලෙස නම්කලෙත් internet money වලට අත්පොත් තිබ්බේ මේකෙන් නිසා හොදේ.

ඉතින් මොකද්ද මේ Clixsense?


ඔව් ඇත්තටම Clixsense කියන්නේ (Paid to click )PTC site එකක්. සරලවම කිව්වොත් click කරනවට ගෙවන site එකක්, Advertiesment click කරනවට අපිට $0.001-0.02 අතර මුදලක් අපිට ලැබෙනවා.ලංකාවේ මුදලින්නම් රු 0.10-2 කට ආසන්න මුදලක් තමා ලැබෙන්නේ එක click එකකින් ලැබෙන්නේ.දවසකට ads 20-30 පමණ ප්‍රමාණයක් අපිට ලැබෙනවා. ඒ කියන්නේ ඇත්තටම  අපිට දවසට රු 5-7 අතර ගණනක් ඍජුවම click මගින් ලබාගන්න පුලුවන්.

ඇයි අපිට මෙයාල මුදල් ගෙවන්නේ? ඔව් ඇත්තටම PTC කියන්නේ advertising කරන්න තියෙන sites. ඕනෑම අයෙකුට පුළුවන් සුළු මුදලකට Ad credit pack එකක් මිලට ගෙන  තමන්ගේ වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට visitors ලා ගෙන්වාගන්න. ඉතින් යම් කොටසක් අපිට ගෙවීමක් වශයෙන්  අපට ලැබෙනවා. තව කොටසක් ඔවුන් ලාභය ලෙස තබාගන්නවා. Advertisers ලට තමන්ගේ වෙබ් අඩවියට visitors ල හෝ customers ලව හම්බෙනවා.

උදාහරණ :- ඔයාල TV  බලනවා කියල හිතන්න. එතකොට දැන්වීම් කීයක් නම් යනවද?. එත් ඔයාල ඒවා බැලුවා කියල මුදල් ලැබෙන්නේ නෑ නේද? හැබැයි system දෙකම එකයි. ඒත් එකකින්  අපිට සල්ලි ලැබෙනවා අනිකෙන් ලැබෙන්නේ නෑ.

මං හිතන්නේ Clixsense ගැන සරල දළ අදහසක් මන් ඔයාලට දීල ඉවරයි. ඉතින් අපි ඊලග ලිපියෙන් බලමු කොහොමද මේ site එකට Register වෙලා වැඩ පටන් ගන්නේ කොහොමද කියලා.

සැ.යු :- සියලුම PTC වෙබ් අඩවියන්ට මෙම ක්‍රමය සුළු වෙනස්කම් සහිතව අදාලවේ.