Tuesday 14 June 2016

Register in Clixsense (Clixsense වල ලියාපදිංචි වෙමු ) 02


Register in Clixsense

කලින් ලිපියෙන් Clixsense කියන්නේ මොකද්ද කියල මං ඔයාලට පහදලා දුන්න. දැන් ඔයාලට සරල අදහසක් ඇති  කියල මන් හිතනවා. Register වුනාට පස්සේ තියෙන අනෙකුත් ලිපි නොකියවා ඉන්න එපා, මොකද තව බොහෝ කරුණු මේ ගැන ඔබට දැන ගන්න තියෙනවා. ඕනෑම දෙයක් නිසියාකාරව කිරීමෙන් ලැබෙන  ප්‍රතිලාභ අතිමහත් බව මතක තබා ගන්න. මෙම වෙබ් අඩවිය හා ලියාපදිංචි වීමට ඔබට අවශ්‍ය වන්නේ වලංගු email ලිපිනයක් තිබීම පමණි. ඔබට email ලිපියනක් නොමැති නම් gmail හෝ yahoo වෙත ගොස් email ලිපියනක් සාදාගන්න. මෙමගින් උපයන මුදල් cash out  කිරීමට Skrill,Payza, Neteller, හෝ Paypal account එකක් අවශ්‍ය අතර ඒවා නොමැතිනම් ඒවා තනා ගැනීමට Payments Methods තීරුව කියවන්න. 

පහත දක්වා ඇති  පියවර අනුගමනය කරමින් Clixsense වෙබ් අඩවියෙහි ලියාපදිංචිවන්න.

පියවර 1: නව ගිණුමක් සදහා නොමිලයේම ලියාපදිංචිවීම. 

1: මෙම ලින්කුව (Link) මත click කරන්න - http://csl.ink/JRI
2: අදාළ link එක click කල පසු ඔබට පහත ආකාරයේ ෆෝමයක් (Form) දිස්වනු ඇත. එය පහත රූපයේ  විස්තර කර ඇති පරිදි සම්පූර්ණ  කරන්න.

Sign up-in-Clixsense

ඉන්පසු Signup Now මත click කරන්න. දැන් ඔබ ඔබේ  දත්ත  ඇතුලත්කර අවසානයි. ඊලග පියවර ලෙස ඔබට Account verification කිරීමට තිබේ. මේ සදහා ඔබ ඔබේ email account වෙත log වී එහි ඔබට ලැබී ඇති verification ලින්කුව මත click කරන්න එවිට verification වී  නැවතත් ඔබ update information පිටුව වෙත පැමිණේ. 

  • වැදගත්: Payment Details සම්පුර්ණ කිරීමේදී Paypal, Payza හෝ Netletter ලිපිනය ඇතුලත් කල යුතුය. ඔබ තවමත් Paypal, Payza හෝ Neteller account එකක් සාදාගෙන නොමැතිනම් ඔබ ඇතුලත් වීමට බාවිතා කල email ලිපිනය ඇතුලත් කරන්න.
  • email address සහ තොරතුරු නිවැරදිව ඇතුලත් කිරීමෙන් පසු ''update account'' click කරන්නත් අමතක කරන්න එපා.
  • තම postal code නොදන්නේනම් මෙම ලින්කුව කර සොයාගන්න Find Your Postal Code

Clixsense-Profile-filling

පියවර 2: ඔබගේ ගිනුමට ඇතුල්වන්න (Sign in)
1: මෙම ලින්කුව click  කරන්න Sign In
2: ඔබගේ username හා password ඇතුල්කරන්න 
3: click sign in

පීයවර 3: ඔබදැන්  ගිණුම සාදා එයට ඇතුලත් වී අවසානයි. දැන් ඔබට view ads යන්න click කර ads නැරබීමට හැක.
පීයවර 4: Ads නරබා  අවසානයේ sign out වීමටද අමතක නොකරන්න.

Clixsense-sign out

මීලග ලිපියෙන් Clixsense ආදායම වැඩිකරගන්නේ කෙසේදැයි විමසා බලමු. ඔබට නොපැහැදිලි කරුණක් වෙතොත් comment කිරීමට අමතක නොකරන්න.