Sunday 19 June 2016

How to Increase Clixsense Earning (අදායම වැඩිකරගන්නේ කොහොමද?) / දෙවන කොටස 04


How to Increase Clixsense Earning (අදායම වැඩිකරගන්නේ කොහොමද?) 03  කියන කලින් ලිපියෙන් මං ඔයාලට ආදායම වැඩිකරගන්න ක්‍රම 06ක් ගැන කියල දුන්නා.  අද විස්තර කරන්න යන්නෙත් ඒවිදිහටම ආදායම වැඩිවෙන විදි කීපයක් පිළිබදවයි. තම account එක premium  වලට upgrade කිරීමෙන් විශාල වාසියක් අත්වෙන බව මං කිව්වා. මෙම ලිපියෙන් අද පහදලා දෙන්නෙත් account එක premium වලට upgrade කිරීමෙන් ලැබෙන තවත් වාසි කීපයක් පිලිබදවයි. offers සහ tasks කිරීම මගින් මුදල් සෙවිය හැකි බව මම ඔබට පෙර ලිපියේ සදහන් කලා.


  • Referral Commission from Doing Task and Offers
ඔබගේ referral වරුන් සිදුකරනු ලබන Task සහ offers  වලට ඔබටද කොමිස් මුදලක් ලැබේ. මෙම කොමිස් මුදල premium මට්ටමේදී වැඩි අගයක්ද standard මට්ටමේදී  අඩු අගයක්ද ගනී. එනම් standard මට්ටමේදී 5%ක්ද premium මට්ටමේදී 10% ක්ද කොමිස් මුදල් ලෙස ලැබේ.

clixsense-offer-and-surveys

  • CrowdFlower Task මගින් referral කොමිස් අදායම් ලැබීම.
Clixsense Offers සහ Surveys  කිරීමෙන් ලැබෙන අදායම සේම මෙහිදීද CrowdFlower Task මගින් referral කොමිස් අදායම් ලැබේ. එයද premium මට්ටමේදී වැඩි අගයක්ද standard මට්ටමේදී  අඩු අගයක්ද ගනී. එනම් standard මට්ටමේදී 5%ක්ද premium මට්ටමේදී 10% ක්ද කොමිස් මුදල් ලෙස ලැබේ.

CrowdFlower-Task-sinhala

  • Referralගේ Advertising sales මගින් කොමිස් ලැබීම.
මෙය දැන්වීම් පලකරනු ලබන වෙබ් අඩවියක් බව ඔබ දැනටමත් දන්නා කාරනාවක්. ඉතින් මෙහි දැන්වීම් පල කිරීමට Ad credits හෝ Clixgrid links මිලට ගත යුතුයි. මෙහිදී ඔබට අදායම් ලැබෙන්නේ ඔබගේ referral වරයකු විසින් මේවා මිලට ගත්  විටයි. මෙහිදී ඔබට $2 ක මුදලක් කොමිස් ලෙස ලැබේ.

Advertising-sales-sinhala

  • Upgrade මගින් කොමිස් ලැබීම තවත් පැහැදීම.
Clixsense-direct-referrals-sinhala


මෙලෙස ඔබට මට්ටම් 8ක් දක්වා අදායම් උපයාගත හැක. මෙය අසීමිත අදායමකි.රුපියල් 20000ක්  අදායමක් නියතයි. Clixsense මගින් මුදල් ඉපයීම සම්පුර්ණයෙන්ම ඔබට පැහැදිලි කර අවසානය. ඔබට කිසියම් හෝ ගැටළුවක් පවතීනම් comment කිරීමෙන් හෝ contact us වෙත ගොස් ගැටලුව යොමු කරන්න. පැය 24ක් ඇතුලත ඔබට පිළිතුරු සපයනු ලැබේ .සුබ දවසක්.